News Line| Off Air
Generic placeholder image

Nov
22

ට්විටර් ග්‍රාහකයන්ගේ පළ කිරීම්වලට ලැබෙන ප්‍රතිචාර සැඟවීමේ අවස්ථාවක්

492 Views


ට්විටර් ග්‍රාහකයන්ගේ පළ කිරීම්වලට ලැබෙන ප්‍රතිචාර සැඟවීමේ අවස්ථාවක්

ජනප්‍රිය ප්‍රවෘත්ති සහ සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් ග්‍රාහකයන්ගේ පළ කිරීම්වලට ලැබෙන ප්‍රතිචාර සැඟවීමේ අවස්ථාවක් ප්‍රථම වරට ඊයේ සිට ක්‍රියාත්මක වනවා.

වසර 13ක් පැරණි, ක්‍රියාකාරී ග්‍රාහකයන් මිලියන 321 ඉක්ම වන ට්විටර් හි ප්‍රතිචාර ඉවත් කිරීමේ හැකියාවක් මෙතෙක් පැවතුණේ නැහැ.

එහි ඇතැම් පළ කිරීම්වලට අපහාසාත්මක, පීඩාකාරී ප්‍රතිචාර ලැබීම හේතුවෙන් මෙම අවස්ථාව ලබාදීමට එම සමාජ මාධ්‍ය ජාලය පියවර ගෙන තිබෙනවා.

නව පියවර තුළින් සිය සමාජ මාධ්‍ය ජාලයේ හිතකර වාතාවරණයක් සැකසීමට ට්විටර් අදහස් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post