News Line| Off Air
Generic placeholder image

Nov
23

අගමැති මහින්ද රාජපක්ෂ දළඳා සමිඳුන් වැඳ පුදාගනී

516 Views


අගමැති මහින්ද රාජපක්ෂ දළඳා සමිඳුන් වැඳ පුදාගනී

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද උදෑසන මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට පැමිණ දළදා සමිදුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීම සදහා පිටත්ව ගියා.

පසුගිය 21 වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයේ දිවුරුම් දුන් අතර එදින පස්වරුවේ ඔහු එම ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.

මහින්ද රාජපක්ෂ තුන්වන වතාවටත් මෙරට අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් වූ අතර මීට පෙර දෙවතාවක් විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post