News Line| Off Air
Generic placeholder image

Nov
23

ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට නූතන ක්‍රමවේදයන් උපයෝගි කරගන්නා බව නාමල් කියයි

707 Views


ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට නූතන ක්‍රමවේදයන් උපයෝගි කරගන්නා බව නාමල් කියයි

නූතන ක්‍රමවේදයන් උපයෝගි කර ගනිමින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරිමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා.

ඒ සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මනා පලපුරුද්දක් පවතින බවද ඔහු සදහන් කළා.

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post