News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

අංගොඩ ලොක්කාගේ සහයකයින් තිදෙනෙකු කේරළ ගංජා සමඟ අත්අඩංගුවට

703 Views


අංගොඩ ලොක්කාගේ සහයකයින් තිදෙනෙකු කේරළ ගංජා සමඟ අත්අඩංගුවට

ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සහයකයින් තිදෙනෙකු කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය විසින් සිදුකළ වැටලීමකදී මුල්ලේරියාව, අඹතලේ ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 01යි ග්‍රැම්600ක තොගයක් විශේෂ කාර්ය බලකා නිළධාරීන් භාරයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලීසිය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post