News Line| Off Air
Generic placeholder image

Nov
23

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සමාජ මාධ්‍ය පරිශීලකයිට ඇගයීමක්

1292 Views


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සමාජ මාධ්‍ය පරිශීලකයිට ඇගයීමක්

තමාගේ ජයග්‍රහණයට සමාජ මාධ්‍ය, සෘජුව හා වක්‍රව සුවිශේෂී දායක්ත්වයක් දැක්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළා.

ඉදිරියේදී වැඩ කරන රටක් බිහිකිරිමේදී ද සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයවා පැවසුවා.

තම සමාජ මාධ්‍ය ජාල හරහා සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post