විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කේ. බී. එගොඩවෙලේ මහතා ජනාධිපති කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් කර තිබෙනවා.
ඒ මහතා මිට පෙර ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂකවරයා ලෙස ද කටයුතු කර තිබෙන අතර සීමාසහිත රක්නා ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ද වසර 33 කාලයක් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ සේවය කල අයෙකි.