පසුගිය කාලය පුරා පැවැති හොංකොං රාජ්‍ය විරෝධතා ව්‍යාපාරය මේ වන විට යම් නිහඬතාවයකට ලක්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ එරට
දිස්ත්‍රික් ඡන්ද විමසීම ආරම්භ වී ඇති නිසයි.
විශේෂයෙන්ම මැතිවරණය හේතුවෙන් උද්ඝෝෂණ හෝ ප්‍රචණ්ඩකාරීක්‍රියා වාර්තා වුවහොත් ඡන්දය අවලංගු කරන බවට රජය ප්‍රකාශ කිරීමත් සමග විරෝධතාකරුවන් මෙලෙස සිය විරෝධතාවයන් නවතා තිබෙනවා.