ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශයෙදී සදහන් කලේ අපේ රටේ ස්වාධිපත්‍ය හා ඒකීය රාජ්‍යත්වයට ගෞරව කරන ලෙසත් අපගේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථව පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය යළිත් පිහිටුවන ලද බවට සහතිකයක් බවයි ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයේ එම ප්‍රකාශයට සිය ප්‍රණාමය පුද කරමින් සදහන් කරන්නේ.