News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

මැතිවණ කොමිසමේ විශේෂ රැස්වීමක් අද

574 Views


මැතිවණ කොමිසමේ විශේෂ රැස්වීමක් අද

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් විශේෂ රැස්වීමක් අද පැවැත්වෙන බව වාර්තා වෙනවා. මෙම රැස්වීම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙහිදී මැතිවරණය සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කොමිෂමේ ඉදිරි ගමන ගැනද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post