News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

අගමැති මහින්ද අද මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගනි

508 Views


අගමැති මහින්ද  අද මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගනි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මුදල් අමාත්‍යධුරයේ වැඩභාර ගැනීමට නියමිතව තිබෙනවා. පසුගියදා නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් අතර ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විෂයන් හා අදාල අමාත්‍යංශ වුයේ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන ,ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post