News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

හැටන් නගරයේ වෙලදසැල් කිහිපයක ගින්නක්

469 Views


හැටන් නගරයේ වෙලදසැල් කිහිපයක ගින්නක්

හැටන් ප්‍රදේශයේ නොර්වුඩ් නගරයේ වෙලදසැල් කිහිපයක අද උදැසන ගින්නක් හටගෙන තිබෙනවා. ගෑස් අලෙවි කරන වෙලදසැලකින් ගින්න හටගෙන තිබෙන අතර ඒ අසල වෙලදසැල් පෙළකටද මෙම ගින්න පැතිර ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කලේ.

මෙම ගින්නෙන් වෙලදසැල් 02 ක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර අනෙක් වෙළෙදසැලට බොහෝ හානි සිදුව තිබෙනවා. මේ හේතුවෙන් ජිවිත හානි කිසිවක් සිදු නොමැත.

සිද්ධිය සම්බන්දයෙන් වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post