News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම හෙට

779 Views


නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම හෙට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ නව කැබිනට් රැස්වීම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ අගමැති ඇතුළුව 16 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් තාවකාලිකව පත්කිරීමට පියවර ගනු ලැබුවා.

ඒ අනුව නව ජනාධිපතිවරයෙක්, අග්‍රාමාත්‍යවරයෙක් සහ නව අමාත්‍ය මණ්ඩලයක් පත්වීමෙන් අනතුරුව පවත්වන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම මෙයයි.


News Articles
Latest Videos
Most Popular Post