News Line| Off Air
Generic placeholder image

Nov
25

අහුන්ගල්ල ප්‍රදේශයේදී ෆේස්බුක් සාදයක් වටලයි

630 Views


අහුන්ගල්ල ප්‍රදේශයේදී ෆේස්බුක් සාදයක් වටලයි

ඊයේ පස්වරුවේ අහුන්ගල්ල-බලපිටිය ප්‍රදේශයේ දී ෆේස්බුක් සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එහිදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර තරුණියන් 03 දෙනකුද ඒ අතර වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර අවුරුදු 17 – 30ත් අතර වයසේ පසුවන්නන් බවයි පොලිසිය සදහන් කරන්නේ. සැකකරුවන් අද
බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post