News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

කොංගෝවේ ගුවන් අනතුරක් – 27ක් මරුට

721 Views


කොංගෝවේ ගුවන් අනතුරක් – 27ක් මරුට

කොංගෝවේ සිදුවු ගුවන් අනතුරකින් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බව එරට බළධාරීන් පවසනවා. අනතුර සිදුවන අවස්ථාවේදී යානයේ ගමන් කළ මඟින් 17 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.

මිය ගිය සෙසු පුද්ගලයින් යානය අනතුරට ලක්වී කඩා වැටුණු ස්ථානයේ සිටි පිරිසක් වන බව කොංගෝ බළධාරීන් පවසනවා. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post