News Line| Off Air
Generic placeholder image

Nov
26

රුවන්වැලි මහා සෑරදුන්ගේ නව චූඩාමාණික්‍ය පැළඳවූ කොත්වහන්සේ නිරාවරණය අද

921 Views

රුවන්වැලි මහා සෑරදුන්ගේ  නව චූඩාමාණික්‍ය පැළඳවූ කොත්වහන්සේ  නිරාවරණය  අද

ඓතිහාසික රුවන්වැලි මහා සෑරදුන් නව චූඩාමාණික්‍ය ඊයේ පස්වරුවේ සෑරදුන්ගේ කොත් වහන්සේට පැළඳවීම සිදු කරනු ලැබුවා. ඒ අනුව අද මෙම
චූඩා මාණික්‍ය පැළඳවූ කොත නිරාවරණය කිරීමට නියමිතව තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post