News Line| Off Air
Generic placeholder image

Nov
26

උසස් පෙළ ප්‍රතිඵල ලබන මස අවසන් සතියේ

858 Views


උසස් පෙළ ප්‍රතිඵල ලබන මස අවසන් සතියේ

මෙවර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල ලබන මසදී නිකුත් කිරීමට හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පැවසුවේ උසස් පෙළ ප‍්‍රතිඵල ලබන මස අවසන් සතියේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙවර විභාගය සදහා අපේක්ෂකයින් තුන් ලක්ෂ 37,704 දෙනෙකු පෙනී සිිටි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post