News Line| Off Air
Generic placeholder image

Nov
26

තුන්වන පාසල් වාරය මේ මස 29 වනදා අවසන්

523 Views


තුන්වන පාසල් වාරය මේ මස 29 වනදා අවසන්

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල තුන්වන පාසල් වාරය මේ මස 29 වන සිකුරාදා අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.

ඒ අනුව ලබන වසරේ පළමු පාසල් වාරය ජනවාරි මස 2 වන බ්‍රහස්පතින්දා ආරම්භ වන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම් දුන්නා.

අප්‍රේල් මස 6 වනදා 2020 වසරේ පළමු පාසල් වාරය අවසන් කිරීමට සැළසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post