මාලි රාජ්‍යයේ ජිහාද් සටන්කාමීන්ට එරෙහි මෙහෙයුමක් අතරතුර සිදුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් ප්‍රංශ හමුදා භටයින් 13 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම අනතුරින් හමුදා නිලධාරීන් 12 දෙනෙකු සහ කෝප්‍රල්වරයෙකු මිය යන්නට ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරන බව ප්‍රංශ ජනාධිපති විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබෙනවා.