News Line| Off Air
Generic placeholder image

Nov
26

අගමැතිගේ නිල නිවසේ පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින්ගේ හමුවක්

528 Views


අගමැතිගේ නිල නිවසේ පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින්ගේ හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයින්ගේ හමුවක් මේ වනවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්වෙනවා.

ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බව සඳහන්.

රජයේ අමාත්‍යාංශ පිළිබඳව සහ ලබන 3 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post