පොලිස් නිල සුනඛ බලඇණිය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ ඒ සඳහා ජනතාවගේ සහයෝග ද අපේක්ෂා කරන බවයි.
ශ්‍රී ලංකා පොලීසියේ නිල සුනඛ අංශයේ පුහුණුකළ නිල සුනඛයින් 40ක් රාජකාරී සඳහා යොමුකිරීම ඊයේ (25) මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේ දී සිදුවුණා.