News Line| Off Air
Generic placeholder image

Nov
27

අදත් සවස් කාලයේ තද වැසි

822 Views


අදත් සවස් කාලයේ  තද වැසි

දිවයින පුරා අද සවස් කාලයේ තද වැසි ඇති විය හානි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එමෙන්ම ඌව සහ උතුරු මැද පළාත්වල මි.මී 100 ඉක්ම වූ වැසි බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post