News Line| Off Air
Generic placeholder image

Nov
27

නව ආණ්ඩුවේ පළමු කැබිනට් හමුව අද

815 Views


නව ආණ්ඩුවේ පළමු කැබිනට් හමුව අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද පැවැත්වෙනවා. පසුගියදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරු 16 දෙනෙකු දිවුරුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post