ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද ජනපති ලේකම් කාර්යාලයේදී රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් මේ වන විට දිවුරුම් දෙනු ලබනවා.
ඒ අනුව දිවුරුම් දෙන අමාත්‍යවරුන් අතර මෙසේ දිවුරුම් දුන් අමාත්‍යවරුන් වන්නේ,
ආරක්ෂක – චමල් රාජපක්ෂ
ජල සම්පාදන පහසුකම් – වාසුදේ්ව නානායක්කාර
නාගරික සංවර්ධන – ගාමිණි ලොකුගේ
වාරිමාර්ග හා ග්‍රාමීය – මහින්ද යාපා අබේවර්ධන
ඉඩම් හා ඉඩම් සංවර්ධන – එස්.බී. දිසානායක
ආර්ථික හා ප්‍රතිපත්ති සම්පාදක – ජෝන් සෙනෙවිරත්න
කර්මාන්ත – දයාසිරි ජයසේකර
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු – මහින්ද සමරසිංහ
දුම්රිය සේවා – සී.බී. රත්නායක
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ – ලක්ෂමන් යාපා අබේවර්ධන
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන – සුසන්ත පුංචිනිලමේ
අභ්‍යන්තර වෙලද හා පාරිභෝගික සුබසාදන – අනුර ප්රියදර්ශණ යාපා
ජාත්‍යන්තර සහයෝගිතා – සුසිල් පේ‍්‍රමජයන්ත්
දේශීය වෛද්‍ය සේවා – ප්‍රියංකර ජයරත්න
අධ්‍යාපන සේවා – රන්ජිත් සියඹලාපිටිය
විදුලිබල – මහින්දානන්ද අලුත්ගමගේ
තරුණ කටයුතු – දුමින්ද දිසානායක
බලශක්ති – රෝහිත අබේගුණවර්ධන
කර්මාන්ත – දයාසිරි ජයසේකර
රාජ්‍ය කලමණාකරන හා ගිණුම් කටයුතු – ලසන්ත අලගියවන්න
ආයෝජන ප්‍රවර්ධන – කෙහෙලිය රඹුක්වැල්ල
සංචාරක ප්‍රවර්ධන කටයුතු – අරුන්දික ප්‍රනාන්දු
තාක්ෂණ හා නවෝත්පාදන – තිලංග සුමතිපාල
මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ – මොහාන් සිල්වා
කාන්තා හා ළමා කටයුතු – විජිත බේරුගොඩ
මහවැලි සංවර්ධන – රොෂාන් රණසිංහ
අපනයන කෘෂිකර්ම – ජානක වක්කුඹුර
කෘෂිකර්ම – විදුර වික්‍රමනායක
සංවර්ධන බැංකු සහ ණය යෝජනා – ශෙහාන් සේමසිංහ
වරාය සංවර්ධන කටයුතු – කනක හේරත්
ප්‍රවාහන සේවා කළමණාකර – දිලුම් අමුණුගම
මහ මාර්ග සංවර්ධන – ලොහාන් රත්වත්තේ
වනජීවි සම්පත් – විමලවීර දිසානයක
පරිසර – යනත් සමරවීර
ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත – සනත් නිශාන්ත පෙරේරා