News Line| Off Air
Generic placeholder image

Nov
27

ජනපති සහ පොදු ජන පෙරමුණේ පක්ෂ නායකයින් අතර හමුවක්

528 Views


ජනපති  සහ පොදු ජන පෙරමුණේ පක්ෂ නායකයින් අතර හමුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයන් අතර හමුවක් ඊයේ පස්වරුවේ පවත්වා තිබෙනවා.
ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවෙසදීය.


News Articles
Latest Videos
Most Popular Post