නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදි දහවල් 11.30 ට ආරම්භ වු මෙම හමුව සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුලු සියලුම අමාත්‍යවරුන් සහභාගි වී සිටින බව වාර්තා වුණා.