ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දිනයේ දිවුරුම් දුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් හට ජනපතිවරයා එම උත්සවය අමතමින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය කි‍්‍රයාත්මක කිරීමට සකී‍්‍රය දායකත්වය ලබා දෙන ලෙස එම දිවුරුම් දුන් අමාත්‍යවරුන්ට හට ප්‍රකාශ කරමින්. තම වගකීම් නිසි ලෙස සම්පුර්ණ කරමින් එයට අවශ්‍ය සහය ලබා දෙන ලෙස ජනපතිවරයා වැඩි දුරටත් සදහන් කර සිටියා.