ජනාධිපතිවරණයේ ලැබුණු ප්‍රතිඵලය මහමැතිවරණයෙදී වෙනස් විය හැකි බව හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළා.
ඉදිරි මහමැතිවරණයෙදී දුෂිතයින් තෝරා පත් නොකිරීමට ජනතාව වගබලා ගත යුතු බව අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා පැවසුවා.