News Line| Off Air
Generic placeholder image

Nov
27

වැට් බද්ද සියයට 8 ක් දක්වා අඩු කෙරෙයි

851 Views


වැට් බද්ද සියයට 8 ක් දක්වා අඩු කෙරෙයි

සියයට 15 ක් ලෙස පැවති වැට් බද්ද සියයට 8 ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්.

මෙම වැට් බදු අඩු කිරීම ලබන දෙසැම්බර් පළවැනිදා සිට ක්‍රියාත්මක බවද කොළඹ දැන් පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post