News Line| Off Air
Generic placeholder image

Nov
27

යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය පීලිපැනීමකට ලක්වෙයි

645 Views


යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය පීලිපැනීමකට ලක්වෙයි

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවනය වන යාල් දේවී සීඝ්‍රගාමී දුම්රිය ගල්ගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක් තිබෙනවා.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වනවිට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දුම්රිය පිලී පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ රේල් පිළී වලට දැඩි හානි සිදු වී ඇති අතර දුම්රිය පෙට්ටි 05 ක් පෙරළී ගොස් ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post