News Line| Off Air
Generic placeholder image

Nov
27

නව අමාත්‍යාංශ සදහා ලේකම්වරු පත්කෙරේ

1762 Views


නව අමාත්‍යාංශ සදහා ලේකම්වරු පත්කෙරේ

නව අමාත්‍යාංශ 20ක් සඳහා පත්කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා.

සම්පූර්ණ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාමාවලිය පහතින්.

01. එස්.එම්. මොහොමඩ් මහත්මිය – සංචාරක සහ ගුවන්සේවා

02 . ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි මහතා – මාර්ග සහ මහාමාර්ග

03 . ජේ.ජේ. රත්නසිරි මහතා – අධිකරණ, මානවහිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ

04 . රවින්ද්‍ර හේවාවිතාරණ මහතා – වැවිලි කර්මාන්ත සහ අපනයන කාෂිකර්ම

05 . ජේ.ඒ. රංජිත් මහතා – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ

06 . ඩී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන

07 . එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා – මගී ප්‍රවාහන කළමනාකරණ

08 . ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ

09 . වසන්තා පෙරේරා මහත්මිය – විදුලිබල හා බලශක්ති

10 . එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – වරාය හා නාවික කටයුතු

11 . එස්.හෙට්ටිආරච්චි මහතා – රාජ්‍යපරිපාලන, ස්වදේශකටයුතු, පළාත් සභා හා පළාත්පාලන

12 . ආර්.පී. ආර්යසිංහ මහතා – විදේශ සබඳතා

13 . ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මිය – කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ

14 . ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය – පරිසර හා වනජීවි සම්පත්

15 . ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා – ඉඩම් හා ඉඩම් සංවර්ධන

16 . එම්.පී.ඩී.යු.කේ. මාපාපතිරණ මහතා – කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන

17 . ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර හා ජලජ සම්පත්

18 . පී.එස්.එම්. චාල්ස් මහත්මිය – සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා

19 . එන්.බී. මොන්ටි රණතුංග මහතා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන

20 . ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම මහතා – නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්


News Articles
Latest Videos
Most Popular Post