ශී‍්‍ර ලංකාවට ආදරය කරන තරුණ තරුණියන් රැසක් එක්ව මේ දින වල ඉතාම අනර්ඝ වැඩක් සිදුකරනවා. තැන තැන අලවා තිබෙන පෝස්ටර් ඉවත් කර එම පොදු ස්ථාන ඉතාම අලංකාර විදියට චිත‍්‍ර ඇද වර්ණවත් කරන එක තමයි ඔවුන් කරන්නේ. එය ඉතාම අගය කළ යුතු කාරණයක්. පහත ඡායාරූප වල දැක්වෙන්නේ ඔවුන් විසින් ගාල්ලේ කලු පාලම චිත‍්‍ර ඇද වර්ණ ගැන්වූ ආකාරයයි.





