News Line| Off Air
Generic placeholder image

Nov
28

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවල බොහෝ ප්‍රමාදයක්

520 Views


උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවල බොහෝ ප්‍රමාදයක්

ඉකුත්දා උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබු යාල්දේවී දුම්රිය පිලිපැනීමකට ලක් වුණා. ඒ අනුව දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු සිදු කරමින් පවතින බවයි දුම්රිය දෙපාර්තුමේන්තුව සදහන් කලේ.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය ගල්ගමුව සහ අඹන්පොල දුම්රිය ස්ථාන අතර මාර්ගයේදී පිලිපැනිමකට ලක් වුණ අතර මේ හේතුවෙන් උතරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post