News Line| Off Air
Generic placeholder image

Nov
28

පොලිස් මාධ්‍ය ඒකකය මාධ්‍ය නිවේදන තාවකාලිකව අත් හිටුවයි

1389 Views


පොලිස් මාධ්‍ය ඒකකය මාධ්‍ය නිවේදන තාවකාලිකව අත් හිටුවයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඊයේ දිනය සිට ක්‍රියාත්මක වන පරිදි මාධ්‍ය නිවේදන නිකුත් කිරීම තවකාලිකව නවතා තිබෙන බව වාර්තා වෙනවා. ඒ
පොලිස් මාධ්‍ය ඒකකයේ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය හරහා නව ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති නිසාවෙන්ය.


News Articles
Latest Videos
Most Popular Post