News Line| Off Air
Generic placeholder image

Nov
28

උතුරේ ස්ථාන රැසක මහවිරු සැමරුම්

1015 Views


උතුරේ ස්ථාන රැසක මහවිරු සැමරුම්

ඊයේ උතුරේ ප්‍රදේශ බොහොමයක මහවිරු සැමරුම් උත්සව සංවිධානය කර තිබුන බව වාර්තා වෙනවා. මේ සදහා උතුරේ දේශපාලනඥයින් පිරිසක්ද ආගමික නායකයින් පිරිසක්ද එක්ව තිබෙනවා.

ඒ අනුව යාපනය හා වවුනියාව,මුලතිව්, කිළිනොච්චි යන ප්‍රදේශ වල මෙම උත්සව සංවිධානය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post