News Line| Off Air
Generic placeholder image

Nov
28

අරලිය ගහ මැදුරේ පිරිතක් හා දානමය පුණ්‍ය කර්මයක් පවත්වයි

531 Views


අරලිය ගහ මැදුරේ  පිරිතක් හා දානමය පුණ්‍ය කර්මයක් පවත්වයි

කොළඹ අරලිය ගහ මන්දිරියේ පිරිතක් හා දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ඒ ඊයේ රාත්‍රිය මුළුල්ලේ පැවැති පරිත්‍රාණ ධර්ම දේශනයකින් පසුව අද පෙරවරුවේ දානයක් පවත්වා තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දිරයේ සිය රාජකාරී ආරම්භ කිරීමට මත්තෙන් මෙම පරිත්‍රාණ ධර්ම දේශනය හා දානමය පුණ්‍ය කර්මය පවත්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post