News Line| Off Air
Generic placeholder image

Nov
28

නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙසට දිවුරුම් දුන් තුන්දෙනෙකු රාජ්‍ය ඇමතිවරුන් ලෙසට දිවුරුම් දෙයි

542 Views


නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙසට දිවුරුම් දුන් තුන්දෙනෙකු රාජ්‍ය ඇමතිවරුන් ලෙසට දිවුරුම් දෙයි

ඊයේ දිනයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙසට දිවුරුම් දුන් තුන්දෙනෙකු අද දිනයේ රාජ්‍ය ඇමතිවරුන් ලෙසට දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව කංචන විජේසේකර තේ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස සහ ඉන්දික අනුරුද්ධ නිවාස පහසුකම් සංවර්ධන රාජ්‍ය ඇමති ලෙසට දිවුරුම් දෙනු ලැබුවා.

නිමල් ලන්සා ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය ඇමති ලෙසට දිවුරුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post