මාලදිවයින් හිටපු ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට එරෙහිව එරට අධිකරණයක් මගින් වසර 5 ක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
ඒ ඔහුට එරෙහි මුදල් විශුද්ධිකරණ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන්.
සිර දඬුවමට අමතරව ඔහුට අමෙරිකානු ඩොලර් මිලියන 5 ක දඩයක් ද නියම කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළා.