News Line| Off Air
Generic placeholder image

Nov
29

ජනපති අද ඉන්දීය අගමැති හා ජනපති අතර ද්වීපාර්ශවික සාකච්ඡාවක

506 Views


ජනපති අද  ඉන්දීය අගමැති හා ජනපති අතර ද්වීපාර්ශවික සාකච්ඡාවක

ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමු විදෙස් සංචාරය ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ඉන්දියාව බලා පිටත් වුණා.

නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලෙන් ඉන්දියාවට පැමිණි ජනාධිපතිවරයාව එරට රාජ්‍ය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ.සිංග මහතා විසින් පිළිගනු ලැබුවා.

ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා සමග ද්වීපාර්ශවික සාකච්ඡාව නිරත වීමට සුදානමින් පසුවෙනවා.


News Articles
Latest Videos
Most Popular Post