News Line| Off Air
Generic placeholder image

Nov
29

ජනපති ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි

449 Views


ජනපති ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් සහ එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් හමුව තිබෙනවා.

ජනපතිවරයා අද දිනයේ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවීමට නියමිත බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post