News Line| Off Air
Generic placeholder image

Nov
29

ජපන් මන්ත්‍රීවරුන්ට විශේෂ හිස්වසුමක්

482 Views


ජපන් මන්ත්‍රීවරුන්ට විශේෂ හිස්වසුමක්

ජපන් මන්ත්‍රීවරුන්ට හදිසි අවස්ථාවකදී භාවිතයට ගත හැකි වනා පරිදි විශේෂ හිස්වසුමක් ලබා දී තිබෙනවා. ඒ ජපානය තුල නිරන්තරයෙන් භුමි කම්පා ඇති වන නිසාවෙන් යම් මොහොතක පාර්ලිමේන්තු සැසිවාරයකදී එසේ සිදු වුවහොත් එයින් ආරක්ෂා වීම සදහායි.


News Articles
Latest Videos
Most Popular Post