News Line| Off Air
Generic placeholder image

Nov
29

ගත වූ මාස 11 තුළ අපරාධ නඩු 15,000ක පරීක්ෂණ අවසන්

512 Views


ගත වූ මාස 11 තුළ අපරාධ නඩු 15,000ක පරීක්ෂණ අවසන්

වසරේ ගත වූ මාස 11 තුළ නීතිපති දප්පුල ද ලිවේරා විසින් අපරාධ නඩු 15,000ක පමණ පරීක්ෂණ අවසන් කර තිබෙනවා.

ඉන් 9000 කට මහාධිකරණය හමුවේ නඩු පවරා ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post