News Line| Off Air
Generic placeholder image

Nov
29

පලමු විවාහ සංවත්සරය වෙනුවෙන් ප්‍රියංකා චොප්රාට අපූරු තෑග්ගක්

546 Views


පලමු විවාහ සංවත්සරය වෙනුවෙන් ප්‍රියංකා චොප්රාට අපූරු තෑග්ගක්

පසුගියදා බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ නික් ජොනාස් ගේ පලමු විවාහ සංවත්සරය සමරනු ලැබුවා.

ඒ වෙනුවෙන් නික් ගෙන් ප්‍රියංකාට අපූරු තෑග්ගක් ලැබී තිබෙනවා.

ඒ සුරතල් බලු පැටියෙක්.

ඩියානා ලෙස නම තබා ඇති මේ බලු පැටියා සමඟ ප්‍රියංකා වැඩිපුර කාලය ගත කරන බව ඉන්දිය මාධ්‍ය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post