News Line| Off Air
Generic placeholder image

Nov
29

දෙසැම්බර් සිට දුම්රියන් තුල සිගමන් යැදීම සම්පුර්ණයෙන්ම තහනම්

1695 Views


දෙසැම්බර් සිට දුම්රියන් තුල සිගමන් යැදීම සම්පුර්ණයෙන්ම තහනම්

දෙසැම්බර් මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රියන් තුල සිගමන් යැදීම සම්පුර්ණයෙන්ම තහනම් බව දුම්රිය සේවා අමාත්‍යාංශය නිවේදනය කළා.

එලෙස දුම්රිය තුල සිගමන් යදින පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවද දුම්රිය සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post