News Line| Off Air
Generic placeholder image

Nov
30

දුම්රිය ධාවනය සදහා ජී.පී.එස් තාක්ෂණය

753 Views


දුම්රිය ධාවනය සදහා ජී.පී.එස් තාක්ෂණය

දුම්රිය ධාවනය සඳහා ජී.පී.එස් තාක්ෂණය ලබා ගැනීමට දුම්රිය සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

දුම්රිය ධාවනය කාර්යක්ෂම කිරීමට හා ආරක්ෂිත සේවයක් ලබාදීමේ අරමුණින් මෙම පියවරට එළඹෙන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post