News Line| Off Air
Generic placeholder image

Nov
30

මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී තවත් වාහන 4 ක ගැටෙයි

615 Views


මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී තවත් වාහන 4 ක ගැටෙයි

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ මීගහකිවුල ප්‍රදේශයේදී අද උදෑසන මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී නවතා තිබූ ත්‍රි රෝද රථ තුනක සහ යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් මෝටර් රථයට, ත්‍රි රෝද රථ තුනට සහ යතුරුපැදියට දැඩි හානි සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි කිසිවකුත් නොසිටී බව පොලිසිය පැවසුවා.

කන්දකැටිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.


News Articles
Latest Videos
Most Popular Post