News Line| Off Air
Generic placeholder image

Dec
1

ජනපති පළමු නිල සංචාරය නිම කර යළි දිවයිනට

680 Views


ජනපති පළමු නිල සංචාරය  නිම කර යළි දිවයිනට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත්දා සිය පළමු නිල සංචාරය ආරම්භ කරමින් ඉන්දීයාව බලා පිටත් වූ අතර එහිදී ඉන්දීය ජනපති හා ඉන්දීය අගමැති හමු වී ද්විපාර්ශ සාකච්චා පැවැත්වුවා.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ මෙම දෙදින ඉන්දීය නිල සංචාරය නිම කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196
දරන ගුවන් යානයෙන් යළි දිවයිනට පැමිණියා.


News Articles
Latest Videos
Most Popular Post