HIV මවගෙන් දරුවාට ආසාදනය වීම සම්පුර්ණයෙන්ම තුරන් කල රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරනවා.
එමෙන්ම ලෝක ඒඞ්ස් දිනය අද දිනයට දී තිබෙන අතර එක්ව සිතමු – වෙනසක් කරමු – ඒඞ්ස් දුරලමු මෙවර තේමාවයි.