News Line| Off Air
Generic placeholder image

Dec
1

පස්සර -බදුල්ල මාර්ගය තාවකාලිකව වැසෙයි

646 Views


පස්සර -බදුල්ල මාර්ගය තාවකාලිකව වැසෙයි

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පස්සර -බදුල්ල මාර්ගය තාවකාලිකව වසාදැමූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සදහන් කරනවා. ඊට හේතු තිබෙන්නේ මෙම මාර්ගයට පස් හා ගල් කඩා වැටීමෙන් මාර්ගය අවහිර වීමයි.

බදුල්ල පොලිසිය සදහන් කරන්නේ මෙම මාර්ගය භාවිත කරන ජනතාවට ඒ සදහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post