News Line| Off Air
Generic placeholder image

Dec
1

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක දිනය අද

838 Views


දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක දිනය අද

13 වන වරට පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද නේපාලයේ, කත්මන්ඩු නුවරදී අද ආරම්භ වනවා. ඒ අනුව මෙම සමාරම්භක උළෙල කත්මන්ඩු නුවර දසරත් රංගසාලා කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් වී තිබෙනවා.

ක්‍රීඩා ඉසවු 28ක් යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 2500කට අධික පිරිසක් මෙම ක්‍රීඩා උළෙල සදහා මෙවර සහභාගී වනවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post