News Line| Off Air
Generic placeholder image

Dec
2

වැසි තත්වය තව දුරටත්

624 Views


වැසි තත්වය තව දුරටත්

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල පවතින තද වැසි තත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරන්නේ.

ඒ අනුව උතුරු, නැගෙනහිර පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මි.මී.100 ඉක්ම වූ තද වැසි එම ප්‍රදේශවලට අපේක්ෂා කල හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post